Keheli.lk

20% OFF

Lihini dupathe abirahasa-ලිහිණි දුපතේ අබිරහස

රු360.00

Enid Blyton ලේඛිකා Famous Five රහස් පරීක්ෂක කතා මාලාවෙන් පසුව බටහිර සාහිත්‍ය ලෝකයේ බිහිවූ වඩාත් සාර්ථක ළමා රහස් පරීක්ෂක කතා මාලාවක් ලෙසින් මෙම Adventure Island කතා මාලාව හැඳින්විය හැක. මෙම පොත්වලට පසුබිම් වන්නේ ජැක්, ස්කොට් හා එමිලි යන ළමුන් තිදෙනා කාසල් නම් දුපතේ දී මුහුණ දෙන අත්දැකීම් ය. මෙවර ඔවුන් තිදෙනාට සඟවා තිබූ රන් නිධානයක සිතියමක් හමුවේ. ඔවුන් එම නිධානය සොයා ගැනීමට සාකච්ඡා කරමින් සිටියදී හොරෙන් කන් දී සිටි අයෙකු සිතියම සොරා ගනී. එතැන් පටන් ඔවුන් මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් මෙම කතාවට පසුබිම් වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Lihini dupathe abirahasa-ලිහිණි දුපතේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat