10% OFF
Lein liyaunu paliganima – ලෙයින් ලියවුණු පළිගැනීම
රු855.00
“එයාගෙ තාත්තා මැරුවෙ මම නෙමෙයි” යි කියලා ඌ කිව්වා.’ඒ වුණත් ඒ අහිංසක කෙල්ලගෙ හිත ගින්දරේ දැම්මෙ උඹ’ කියලා කෑගහන ගමං මම ගුළි පෙට්ටියක් ඌ ඉස්සරහා තිබ්බා. ‘අපි දෙන්නාගං වැරදිකාරෙයා කවුද කියලා තීන්දු කිර්ම දෙවියන්වහන්සේට බාරයි.
පෙට්ටියේ තියෙන ගුළි දෙකෙං එකක තියෙන්නේ මරණය. අනික් ගුළියේ තියෙන්නෙ ජීවිතය. උඹ දෙකං එකක් තෝරගෙන ගිලපං. ඉතුරු එක මම ගිලිනවා. යුක්තිය, සාදාරණේ මේ මහ පොළොව උඩ තියනව ද එහෙම නැත්තං අපි ව පාලනේ වෙන්නෙ අහම්බෙන් ද? දේව නියමයෙන් නෙමෙයි ද? කියලා ඒ අනුව බලමු’ කියලා මම කිව්වා.”








Reviews
There are no reviews yet.