15% OFF
Lawana-ලවානා
රු637.50
චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවේ රසිකයන් ලවානා රැජින හඳුනන්නේ බලය ලබා ගැනීම සඳහා තමන්ගේ චන්ද්‍ර මායා බලය යොදා ගන්නා පාලකයෙකු ලෙසිනි. නමුත් සින්ඩර්, ස්කාලට් හා ක්‍රෙස් ඇගේ ජීවිතයට පැමිණෙන්න බොහෝ කාලයකට පෙර, ලවානා බෙහෙවින්ම වෙනස් ජීවිතයක් ගත කළාය. එම ජීවිතය පිළිබඳ කතාව මේ වෙනතුරුම කියා නොතිබිණි…
ලවානා ඔබ සින්ඩර්, ස්කාලට් සහ ක්‍රෙස් කතාවලින් හඳුනා ගත් නපුරු රැජින වුණේ කෙසේද? ඇය හැමදාමත් එවැනි නපුරු කෙනෙකු වී සිටියාද? ඇගේ ජීවිතය සහ ඇගේ චරිතය ගැන දැන ගන්න ලවානා නවකතාව ඔබට උදවු කරාව්.









Reviews
There are no reviews yet.