Keheli.lk

10% OFF

Lasi Harima Bisi – ලැසී හරිම බිසී

රු414.00

කාමරයේ කොනකින් ඇසුණු හඬක් නිසා ඇමි ඒ දෙස හැරී බැලුවා ය. ඇය දුටුවේ බිහිසුණු දසුනකි! ඩෙනිස් බෝනික්කා (ඇමීගේ පරණ බෝනික්කා) පුටුවේ හේත්තුවන කොටස පසුපසින් හිස ඔසවමින් සිටියේ ය.

ඇත්තෙන් ම ඒ ඩෙනිස්ගේ හිස පමණි ! එය මැදින් මඳක් එසවෙන්නට විය!

“අර බලන්න තාත්තේ! ඩෙනිස්ගේ ඔළුව විතරක් ටික ටික අර පුටුවට පිටිපස්සෙන් ඔළුව උස්සනවා.”

ඇමී බියෙන් කෑ ගැසුවා ය. පියාත් මවත් ඒ දෙස බැලූහ. ඔවුන්ගේ දෙනෙත් ක්‍රමයෙන් විශාල වනු ඇමී දුටුවාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Lasi Harima Bisi – ලැසී හරිම බිසී”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat