20% OFF
Lankawe wana prawahaya-ලංකාවේ වන ප්රවාහය
රු960.00
වනාන්තරය හා මානවයා අතර සටන සදාකාලික වූවකි.කොතරම් පසුපසට තල්ලු කළද වනාන්තරය ඉන් අඟලක් හෝ එපිටට පසුබසින්නෙ නැත. මානව ශිෂ්ටාචාර පිරිහී යද්දී වනාන්තරය යළි සිය ආක්රමණය අරඹයි.සිංහල රාජධානි යටපත් කරගෙන වනාන්තර වැවිණි.තේ හා කෝපි වගාවන් සඳහා එම වනාන්තර කපා දැමිණි.එහෙත් අදටත් වනාන්තර වල ඉතිරිව ඇති වසර සිය ගණන් පැරැණි වෘක්ෂ බොහෝ අතීත කතා පවසයි.
කඳුකර වනාන්තර, වියළි කලාපයේ ඉපැරැණි රාජධානි වසා පැතිරුණු වනාන්තර, ඒවායේ සැඟව ගිය වැව්, වන සතුන්, නටබුන්ව ගිය නගර, පැරණි දඩ මං ආදී බොහෝ දේ ගැන ජෝන් ස්ටිල් මෙම කෘතියෙන් කතා කරයි.










Reviews
There are no reviews yet.