Keheli.lk

20% OFF

Lankawa Nam Mini Diwaina – ලංකාව නම් මිණි දිවයින

රු480.00

ලංකාව ගැන ලියැවුණු සිය ගණනක් කෘතීන් අතරින් ලංකාව නම් මිණි දිවයින ඉතා සුවිශේෂී පොත් පිංචකි. ලංකාවේ එවක තිබුණු සමාජ ආර්ථික පසුබිම දෙස වෙනත් ඇසකින් සොයා බලන්නට කතුවරයා අපට කදිම ඉඩක් සපයා දෙයි. ඔහු ඒ සඳහා පසුබිම් කැරගෙන තිබෙන්නේ අනාදිමත් කාලයක සිට ලංකාවේ ප්‍රසිද්ධියට හේතු වූ මැණික් කර්මාන්තයයි

ලංකාවේ මැණික්, මැණික් කර්මාන්තය හා වෙළෙඳාම, බටහිර ජාතීන් ඒ ගැන අවධානය යොමු කල ආකාරය යනාදී වශයෙන් වන විවිධ කාරණා යටත් පිරිසෙයින් මීට වසර එකසිය පනහකට එපිට ඇසකින් දුටු අයුරු ලියා තබන්නට මේ කෘතිය හරහා එලී. එල්. මෙනැෂ් සමත්ව ඇති බව කිව යුතුය.

මැණික් සම්බන්ධ රසායන විද්‍යාත්මක කාරණා පවා මැනැවින් විස්තර කරන්නට සමත්ව ඇති හේ මැණික් හා බැඳුණු ආ ගිය කතා කීපයක්ම එහි එක් කොට ඇත්තේ එය අපූර්ව වූ කතා රසයකින්ද සමබර කරනු පිණිසය.

Reviews

There are no reviews yet.

Be the first to review “Lankawa Nam Mini Diwaina – ලංකාව නම් මිණි දිවයින”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat