Keheli.lk

20% OFF

Lanka Paradisaye Semarum – ලංකා පාරාදීසයේ සැමරුම්

රු640.00

ගංගාවේ ස්වභාව සෞන්දර්යයට ඉමහත් ආදරයක් දැක්වූ ඇලිස්ටෙයාර් මැකන්සි ෆර්ගසන්  1837 ද දිවයිනට ගොඩ බැස්සේ ලංකාවේ හත් වැනි ත්‍රිතාන්‍ය ආණ්ඩුකාර ජේ. ඒ. ස්ටුවර්ට් මැකන්සිගේ (1837-1840) කාර්යමණ්ඩල සාමාජිකයකු වශයෙනි. ෆර්ගසන් පසුව උද්‍යොගිමත් තේ සහ කෝපි වැවිලිකරුවකු වශයෙන් ද කටයුතු කළ අතර ඊට අමතරව Ceylon Observer පුවත්පතේ හිමිකරු ලෙසින් දක්ෂතම පුවත්පත් කලාවේදියෙකුගේ කාර්යයද ඉටු කළේය. ඔහු තුළ 19 වැනි සියවසේ ලංකාවේ පරිසරය, වනසතුන්ගේ හැසිරීම සහ ජන ජීවිතය සහ ඇදහිලි ගැන විශිෂ්ට දැනුමක් තිබු බව මේ කෘතිය කියවන ව්ට පැහැදිලි වේ. Souvenirs of Ceylon පොත මුලින්ම පළවන්නේ 1869 දී ලන්ඩනයේ දී ය. එය විශේෂයෙන් ලියා ඇත්තේ ලංකාවට නැවෙන් ගාල්ලට පැමිණෙන ඉංග්‍රීසි ජාතික සංචාරකයන්ට අත්පොතක් සේ භාවිත කිර්මට ය. මැකන්සි ෆර්ගසන් ඉතා ජනප්‍රිය වූ FERGUSON DIRECTORY ය පළකිරීම ද ආරම්භ කළේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Lanka Paradisaye Semarum – ලංකා පාරාදීසයේ සැමරුම්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat