Keheli.lk

20% OFF

Kumudini – කුමුදිනී

රු1,280.00

තත්කාලීන සමාජයෙහි වානිජවාදයේ නැඟීම හා වෙළෙඳ කුලය ස්ථාපිත වීම සියුම් අන්දමින් නිරූපණය කැරෙන ‘යෝග’ නවකථාව, රබින්ද්‍රනාථයන් ගේ Chokher Ball (1901-02), Naukadubi (The Wreck, 1903-5), Gora (1907-10), Ghare Baire (The Home and the World, 1915-16) වැනි නව කථා වලින් වෙනස් ව යමින්, වඩාත් සමාජ යථාර්ථය වෙත යොමු ව ඇත. වෛවාහකත්වය වූ කලි, තව මත් මිනිසා ගේ අසන්තුෂ්ටියේ හා පරිහානියේ ඉතා බියජනක මුලාශ්‍රයන්ගෙන් එකක් ලෙස පවතින්නකි. පවතින ‘ශක්ති’ පදාර්ථය හඳුනා ගැනීමට නොහැකියාව ය’ යනුවෙන් රබින්ද්‍රනාථයන් පවසන අදහස, යෝගයෝගේ නව කථාවෙහි යටි පෙළ අර්ථය පිළිබඳ ඉඟියක් සපයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kumudini – කුමුදිනී”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat