20% OFF
Kosha gatha u minisa – කෝෂ ගත වූ මිනිසා
රු240.00
රුසියාවේ අන්‍ය වූ කෙටිකතා කරුවා ලෙසින් සැලකෙන ඇනීමන් චෙකාර් කෙටි කතාව නැමැති සාහිත්‍යාංගය පරිසමාප්තියට පත්කළලේඛකයායි. චෙකොෆ්ගේ විශාල කෙටිකතා සමුදාය අතරින් කෙටිකතා 15ක් මෙම කෘතියෙහි ඇතුළත් වෙයි. ඒ එක් එක් කතාවකින් මිනිසාගේ චරිත ස්වභාවයේ එක් එක් පැතිකඩ විදහා දැක්වෙයි. චෙකොෆ්ගේ රුසියන් බසින් ලියැවුණු මුල් කෘතීන් උපයෝගී කොට ගෙන ඝෘජුවම රුසියන් බසින් සිංහලයට පරිවර්තනය කොට ඇති මෙම කෘතියෙහි ඒවායේ මුල් රසය හා ගුණය ලෙසින්ම ආරක්ෂා වී ඇත චෙකොෆ්ගේ ලේඛන රීතිය ඒ අයුරින්ම ආරක්ෂා කොට ගෙන සිංහලම පරිවර්තනය කිරීමට පරිවර්තකයා උනන්දු වී තිබේ. එබැවින් චෙකොෆ්ගේ මුක්ත කියවන ආකාරයෙන්ම මෙම කථා කියවීමට පාඨකයාට අවස්ථාව සැලසී තිබීම විශේෂත්වයයි.
Out of stock








Reviews
There are no reviews yet.