Keheli.lk

15% OFF

Kesara walawwa-කේසර වලව්ව

රු722.50

සීගිරි රාජධානියේ ඉපැරණි විසල් නිවසක පදිංචියට යන තරුණ යුවළක් ….

ආදරය නමින් කෲර මරණයකට ලක්ව දුක්විඳින පිරිමි ආත්මයක්…

පෙරභවයේ පෙම්වතිය මුණ ගැසීමට මගබලා උන් ඔහුට ඒ ආදරය ඇයට කීමට හැකි වේද?…

අවංකව පිදු ආදරයට නින්දිත මරණයක් හිමි වූ ආත්මයට සැනසීමක් ලැබේද?..

මේ ආත්ම කතාව අතරට මැදිවන පෙම්වතුන් යුවළගේ ඉරණම කුමක් වේද?

Reviews

There are no reviews yet.

Be the first to review “Kesara walawwa-කේසර වලව්ව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat