15% OFF
Kathi-2-කැතී-2
රු722.50
එය ඉතා සුන්දර වකවානුවකි. සිසුවියන්ගේ නිමක් නැති දඟකාරකම් හා නේවාසික පාසලේ දැඩි නීති හමුවේ කැතී වඩාත් ප්රියමනාප හා දක්ෂ දැරියක ලෙසින් හැමදෙනාගේම සිත් දිනා ගන්නා අන්දම මෙම කතාව තුළින් කියැවේ.
කැතී කතා මාලාව කුඩා දරු දැරියන් හට වඩාත් වගකීමෙන් යුතුව සිතන්නට පුරුදු කරවන යොවුන් විය පිළිබඳව අපූරු දෘෂ්ටියකින් බැලුම් හෙළන අසිරිමත් කතා මාලාවක් සේ හැඟේ.










Reviews
There are no reviews yet.