Keheli.lk

15% OFF

Katha karana mahawawa-කතා කරන මහවැව

රු977.50

භූගෝල විද්‍යාඥවරියක සහ සමාජාභිවර්ධන ක්‍රියාකාරීනියක වන ලේඛිකා සුමනා විජේරත්න විසින් ලියන ලද කතා කරන මහවැව කෘතිය මවිසින් කියවන ලද්දේ මහත් අභිරුචියකිනි. ස්වීකෘත ජීවන සමාජ අනුභූතීන්, සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික සංසිද්ධීන් මැනැවින් රසරුත් නැගෙන සේ ගොනුකළ මේ කෘතිය සමාජ, මානව විද්‍යාත්මක, භූගෝලීය, පාරිසරික, ආර්ථික, හෝ දේශපාලනික කවර ක්ෂේත්‍රයක විද්‍යාර්ථීන් හටද ප්‍රයෝජනවත් වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Katha karana mahawawa-කතා කරන මහවැව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat