20% OFF
Kantharaye Kadulu-කාන්තාරයේ කඳුළු
රු600.00
සූඩානයේ දාෆූර්හි උපත ලද හලීමා ඛෂීර් ඇගේ ගෝත්‍රයේ පළමු බටහිර වෛද්‍යවරයයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමත් ආණ්ඩුවේ හමුදාවන්හි ම්ලේච්ඡ ක්‍රියා යහමින් විවේචනය කිරීමත් නිසා හමුදා සෙබළුන්ගේ සමූහ දූෂණයට ඇය ලක්වේ. රජයේ හමුදා දාෆූර්හි ගම් බිම් විනාශ කරයි. ජනයා මරා දමයි. කුඩා දැරියන් පවා දූෂණය කරයි. ඇගේ පියාගේ ජීවිතය ද අහිමි වෙයි. තමා නසන්නට එන ආණ්ඩුවේ හමුදාවෙන් ගැලවී ඇය බ්‍රිතාන්‍යයට පැමිණේ.
එහිදී ද ඇයට සිදුවන්නේ අකටයුත්තකි…
Out of stock






Reviews
There are no reviews yet.