10% OFF
Kalpitha kaviyekuge kalpana kaulu – කල්පිත කවියෙකුගේ කල්පනා කවුළු
රු405.00
භූකම්පනයකින් පසුව
ඉරිතළා ගිය තැනක
භූවිෂමතා වෙනස් වුණු
භූමියකි මම
දැන් මම ඉරිතළා ගිය බැව්න්
අලුත් වී ගිය තැනකි
ඔබ මින් පෙරදි නොපැමිණි
මා මතින් ගමන් කළ ගඟ,
ඔබ වෙන මගක යා යුතුය
සිතියම වෙනස් කළ යුතුය
කමටහන් ලෙස දෑතට
කුඩා වැලි අහුරක්
අරන් යා යුතුය
කොහේ හෝ නාඳුනන පෙදෙපක
මලක් සුපිපෙන නිම්නෙක
ඒ මතක භූමිදානය කර
අලුත් ගමනක් යා යුතුය










Reviews
There are no reviews yet.