15% OFF
Kalpayak pawathina nimeshayak – කල්පයක් පවතින නිමේෂයක්
රු425.00
සාහිත්‍යයේ පීතෘවරයා වත පුෂ්කින්ගේ ජීවන අන්දරය යනු රුසියානු සාහිත්‍යයට ඇළුම් කරනා පාඨකයන්ගේ කියවීම්වලින් ගිලිහී නොයා යුතු කෘතියකි. මේ කෙටි රචනාව පුෂ්කින් නම් මහා පුරුෂයාගේ කෙටි එහෙත් අතිශය වැදගත් ජීවිතය මෙන්ම නිර්මාණ චාරිකාව දෙස ද සියුම් එමෙන්ම පුළුල් අවදානයක් යොමු කරයි.
Out of stock







Reviews
There are no reviews yet.