10% OFF
Kalpana Lokaya – කල්පනා ලෝකය
රු810.00
කවිය, නවකථාව, කෙටිකථාව සහ නාට්‍යය යන සෑම සාහිත්‍ය අංගයක් ම රස විඳීමට රුකුලක් කල්පනා ලෝකයෙන් ලැබේ. විචාරකයකු අතින් අවශ්‍යයෙන් ම ඉටු විය යුතු සාහිත්‍ය කෘතීන් නිසි ලෙස විග්‍රහ කිරීම හා ඒවා තුලනාත්මක ව සාකච්ඡාවනට භාජන කිරීම යන වැදගත් කාර්යය ‛කල්පනා ලෝකයෙන්‍් ඉටු වී ඇත්තේ ය. සාහිත්‍ය රස වින්දනයට පොදු වූ න්‍යාය වඩා පැහැදිලි ව දැක්වීමටත්, ඒවා ස්ඵුට කිරීමටත්, සංස්කෘත විචාරකයන්ගේ මතපමණක් නොව විකමත්සු වැනි පෙරදිග සෙසු සාහිත්‍යකරුවන්ගේ ද, කොල්රිජ් වැනි බටහිර විචාරකයන්ගේ ද අදහස් අවශ්‍ය ප්‍රමාණයෙන් සාකච්ඡා කිරීම ද මෙහි කර ඇත.







Reviews
There are no reviews yet.