Keheli.lk

20% OFF

Kalinga lankeshwara hewath kirthi sri nishshankamalla – කාලිංග ලංකේෂ්වර හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල

රු960.00


තමා අතින් සිදුවූයේ වරදක්ය යන හැඟීම මුලින් ම ඇය තුළ ඇති වුව ද, එය එසේ සිදුවීම අනපේක්ෂිත වුව ද, එම මතකය නිසා ඇය තුළ ඇති වන්නේ සියුම් සතුටකි. රජතුමා වැළඳ
සිටිය දී දැනුණු උණුසුම ඇයට දී අමතක නැත. ඇය බලාපොරොත්තුව සිටියේ කිසියම් අනපේක්ෂිත මොහොතක රජතුමා එසේ ඇය වැළඳ ගනිතැයි කියා ය. ඇය යටි සිතින් අපේක්ෂා කළේ ද එවැන්නකි. රජෙකු වුවත් ඔහු ද පිරිමියෙකි. ඇයගේ උණුසුම සමගය, ඔහු නිදිසුවට පිවිසියේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Kalinga lankeshwara hewath kirthi sri nishshankamalla – කාලිංග ලංකේෂ්වර හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat