Keheli.lk

10% OFF

Kadukara Daruwa කඳුකර දරුවා

රු675.00

රස්ටි සීයාත් ආච්චිත් සමඟ ඉන්දියාවේ හිමාලයා කඳු පාමුල කඳුකර ගම්මානයක් වන දෙහ්රාවේ වාසය කරන නිහඬ දරුවෙකි. ඔහුගේ සුන්දර ළමා දිවිය ගත කෙරෙනුයේ සීයාගේ ගෙදර ඇති කරන සුරතල් සතුන් සමඟය. අවට ගම්බද පරිසරයේ මිහිරියාව විඳිමින් ගහකොළ සතුන් අතර කල් ගෙවන රස්ටි වටා අමුතු සහ සිතා ගතනොහැකි ආකාරයේ සිදුවීම් පෙළගැස්වෙයි. සීයා සුරතලයට ඇති කරන පිඹුරා දිනක් කණ්ණාඩිය ඉදිරිපිට දරණ ගසා උගේම ප්‍රතිබිම්බයට ආදරයෙන් දැපනේ වැටී බලා සිටී.

Reviews

There are no reviews yet.

Be the first to review “Kadukara Daruwa කඳුකර දරුවා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat