Keheli.lk

20% OFF

Kalaya idura pawasavi-කාලය ඉඳුරා පවසාවි

රු1,840.00

පළමුවෙන් දුටු නිමේෂයේම එමා බැරින්ටන් හැරී ක්ලිෆ්ටන් හට පෙම් බැන්දාය. ඔවුහු වේදිකාවේදී මෙන්ම බාහිරයේදී ද ශේක්ස්පියර් ගේ රෝමියෝ සහ ජූලියට් මෙන්ම එකිනෙකාට බෙහෙවින් පෙම් කළ අය වූහ.
ශුද්ධ වූ සභාව ඉදිරිපිටදී දෙදෙන නීත්‍යානුකූලව එක් වියයුතු නැතැයි කිසිවකු සිතත් නම් දැන් එම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අල්තාරය ඉදිරිපිට සිට දේවගැතිවරයා ඉල්ලා සිටියේය.
“මම විරුද්ධයි” එම දුෂ්ඨ වචන දෙක තෙපලූ කපිතාන් ටරන්ට් වෙත සැමගේ නෙත් හැරවිණී.” මා බෙහෙවින් ගරු කරන එමා ට හෝ හැරී ට මා චෝදනා කරන්නේ නැහැ. චෝදනාව එමා ගේ පියා වූ හියුගෝ බැරින්ටන් ට එරෙහිවයි”
මොන්ටේගු කැපියුලට් වංශ අතර වැනි විරසකයක් බැරින්ටන්වරුන් හා ක්ලිෆ්ටන්වරුන් අතර පැවතිණිද?

Reviews

There are no reviews yet.

Be the first to review “Kalaya idura pawasavi-කාලය ඉඳුරා පවසාවි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat