Keheli.lk

10% OFF

Kala sarpa- කාල සර්ප

රු1,593.00

අවසාන තේරීමට ලක්වූ, මේ නවකතා පහ අතර ප්‍රශස්තම නවකතාව වනුයේ කාල අවකාශ සන්දර්භය කෙරෙහි අවධානය රඳවා ගනිමින්ද, පරිස්සමින් ගොනු කළ, බහු ශාබ්දිත භාෂා භාවිතයන්ගේ සන්නද්ධවෙමින්ද නවකතාවේ එන පාත්‍ර වර්ගයාගේ, අභ්‍යන්තරික අනපේක්ෂිත මානයන් මෙන්ම, ප්‍රතිරෝධතාද මතුකරමින්, චරිතවල නියෝජනාත්මක ගුණය කෙරෙහි සැලකිලිමත්වෙමින්, ලාංකේය සමාජ පරිවර්තන ක්‍රියාවලියේ නිමේෂයක් පිළිබඳ මානුෂීය කතාන්තරයක් ඔස්සේ, පාඨක වින්දනේන්ද්‍රියන් නවඉම් කරා ගෙනයන ප්‍රශස්ත ව්යමනක් වෙනුවෙන්, කීර්ති වැලිසරගේ ලේඛකයාගේ කාලසර්ප නම් නවකතාවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kala sarpa- කාල සර්ප”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat