Keheli.lk

10% OFF

Indrajalikayagee nikmayama-ඉන්ද්‍රජාලිකයාගේ නික්ම යෑම

රු495.00

තවත් සැලකිය යුතු වෙලාවක් චාරු පිහිනමින්, පාවෙමින්, ගිලෙමින් ගත කළා. ඈ අන්තිමේ ඇවිත් මම හිඳගෙන හිටිය තැනම හිඳ ගෙන. ඇගේ තෙත සිරුර මගේ කයට හේත්තු වන්නට හැරියා. ඇගේ උරය වටා මගේ දකුණු අත යවපු මම ඈ තුරුලු කරගෙන කොපුලක් සිප ගත්තා. ඈත. අහසෙ කෙළවරක, අඳුරු ගහ කොළ මතින් ආලෝකයක් දැක ගන්න පුළුවන් වුණා. පසළොස්වකට තව තියෙන්නෙ දවස් දෙක තුනක් බව මට සිහි වුණේ ඒ එක්කම.

“හඳ පායන්න හදන්නෙ හඳ උඩට එද්දි මෙතන ලස්සනට ඇති ”

මම ආලෝකය පෙන්වමින් කියා සිටියා – ඒත් එක්කම අපි දෙන්නම නැගිට ගත්ත. යළිත් ඇ වැළඳ ගත්ත මම, ” යමුද ” යි ඇගෙන් රහසින් ඇසුවෙ තව හුග දෙනෙක් වට වෙලා ඉන්න තැනක වගේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Indrajalikayagee nikmayama-ඉන්ද්‍රජාලිකයාගේ නික්ම යෑම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat