Keheli.lk

20% OFF

Imamge Diyaniya-ඉමාම්ගේ දියණිය

රු480.00

ඇගේ පියා බිම් කුටියක අන්ධකාරයේ දී ඇයගේ ජීවිතය කිළිටි කළේය. වයස අවුරුදු දහසයේ දී බලහත්කාරයෙන් තමා නාඳුනන තැනැත්තකුට විවාහ කර දීමට ගත් තැතට එරෙහි ව ඇය නිවසින් පලා ගියා ය. කෝපයට පත් ඇගේ පියා දාමරික කල්ලියක් සමඟ ඇය සොයා ආවේ ඇගේ ජීවිතය කෙළවර කරන අපේක්ෂාවෙනි. තැනින් තැනට පලා යමින් ඇය නිදහස හා ආදරය සොයා ගියාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Imamge Diyaniya-ඉමාම්ගේ දියණිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat