20% OFF
Ikbithiwa ohu marapiha-ඉක්බිතිව ඔහු මරා
රු340.00
කෑගසා ගෙන දෑතින් පපුව අල්ලා එහා මෙහා වැනෙන්නට වූ අගමැති දෙකට නැවිණි. එසේ ඔහු වේදනාවෙන් මිරිකෙමින් දෙකට නැවී සාලයට යෑමට වෑයම් කළේ වුව දෙපා වාරු නැතියෙන් ඔහු බිත්තියකට තම උර දුන්නේය. ඔහුගේ ඇඳ සිටි සරම දිගේ නොනැවතී රුහිරු වැගිරේ. ඔහු සිටි තැන ලේ කඩිත්තක් තැනෙමින් තිබිණ. තම සුදු ඇඳුම් රුධිරයෙන් තෙත්ව රත්පැහැ ගැන්වෙනවා ඔහුට දැනුණේ නැත. නැවී බිත්තියට හේත්තුව වේදනාවෙන් කෙඳිරිලි නඟන ඔහුට තම දෑස් නිලංකාරවනවා දැනිණ.
Out of stock










Reviews
There are no reviews yet.