Keheli.lk

10% OFF

Holman,awesha sha yali upatha-හොල්මන්,ආවේශ සහ යළි උපත

රු585.00

කැනේඩියානු මහාචාර්ය ඉයන් කරි කළ ගවේෂණයන්ගෙන් රචිත ‘You Cannot Die’ නම් ග්‍රන්ථය. බටහිර ලෝක ‘නව යුගය’ (New Age) නමින් හැඳින් වූ ආධ්‍යාත්මික, අබිදහම් මාර්ගයට නැඹුරු වූ අවදියේ, අපරදිගට මුලින්ම මරණින් පසු ජීවිතය ගැන කියා දුන් අසාමාන්‍ය ග්‍රන්ථයයි.

හොමත්, ආවේශ ගැන පමණක් අනාව මරණින් පසු සිදුවෙන දෙය, මරණයට පෙර උපතට පෙර සිදුවෙන දෙය හා සිත මිස කය නැති තත්වයන් ගැනද මේ කෘතිය හෙළි කරයි.

භද්‍රජි මහින්ද ජයතිලක මෙයට පෙරද මෙවන් විෂය අදාළ කෘති කිහිපයක් බටහිරින් අපට දායාද කර ඇත්තේය. මේ පරිවර්තනය ඔහුගේ අලුත්ම නිර්මාණයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Holman,awesha sha yali upatha-හොල්මන්,ආවේශ සහ යළි උපත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat