15% OFF
Hithata Dukai Aadariye – හිතට දුකයි ආදරියේ 1&2
රු1,156.00
“අ…අනේ අෂී… ඔයා යන්න……” ෆර්ෂානාගේ කටහඬ මට හීනෙකින් වාගේ ඇහුණා.ඒ එක්කමයි සීතලම සීතල දෙයක් මගේ බඩ කපාගෙන ඇතුලට ගියේ. හුස්ම ගන්න ඩිංගෙන් ඩිංග අමාරු වෙද්දී මං බඩ දිහා බැලුවා. නවාස් අතේ තිබ්බ දිග පිහියෙ මිට විතරයි මං දැක්කෙ. පිහියෙ මුවහත් තලය ඔක්කොම වගේ මගේ ඇඟ ඇතුලට කිඳා බැහැල තිබුණ.
” උඹ ඔය ටික කර ගන්නනෙ මෙච්චර කල් දැඟලුවෙ..ආ.. යකෝ.. උඹව මරල මිසක මට ෆර්ෂානාව අයිති වෙන්නෙ නෑ කියල මං දැන් දන්නවා. උඹව පණ පිටින් තියන්නෙ නෑ අවිෂ්ක.. මොකඳ උඹට පිහියෙන් ඇන්නට….මං කොහොමත් රිමන්ඩ්. එක හින්ද මං උඹට මරලම හිරේට යනවා……”
Reviews
There are no reviews yet.