20% OFF
His wasum lu ukussage abirahasa – හිස්වැසුම් ලූ උකුස්සාගේ අබිරහස
රු400.00
කොහොමද ඔයාගෙ උකුසු කුමරිය. එයාව ගත්තෙ නැද්ද?”ෆ්රෑන්ක් හා ජෝ දෙදෙනාගේම මුව එක්වරම ඇරුණේය. මේ කලබල අස්සේ ඔවුන්ට තම ආදරණීය කුරුල්ලා ද අමතක විය. ඔවුහු වහා ඉහළ මාලයට නැංගේ උකුස්සා ජීවත් වන්නේ ද යන සැකයෙනි. කාමරයේ දොර තිබුණේ අඩවන් කොටය. ඔවුහු දෙදෙනාම එකවර කාමරයේ දොර හැර බැලූහ. උකුස්සාගේ කූඩුව කාමරයේ පසෙක තිබේ. එහෙත් උකුස්සා නැත. ඌ අතුරුදන්ය.









Reviews
There are no reviews yet.