Keheli.lk

10% OFF

Hiru nagena rate pem puwathak-හිරු නැගෙන රටේ පෙම් පුවතක්

රු711.00

“මුරකාමීගේ අතින් බිහි වූ නොමැකෙන සලකුණු සහිත අද්වීතීය නවකතාවක්” – නිව්යෝර්ක් ටයිම්ස් Book Review

අන්තර්ජාතික ප්‍රසාදයට පත්වූ ජපන් ජාතික ලේඛක හරුකි මුරකාමී ගේ ආකර්ෂණීය, එමෙන්ම ශෝකාත්මක ප්‍රථම රචනය වන මෙය, ටෝරු නම් වූ ස්වභාව ධර්මයද ඉක්මවා යන නිහඬ ගති පැවතුම් ඇති විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුගේ, තම ප්‍රේමවන්තයා වූ කිසුකිගේ අකල් මරණය නිසා අන්තරාන්වේෂී හැඟීමෙන් දුක් වන රූමත් නයොකෝගේද කතාවයි. කිසුකීටද පුද නොකළ ඇගේ කන්‍යා භාවය කැමැත්තෙන්ම ටේරුට පුද කරන ඇය, ඔහු හා විවාහවීම ප්‍රතික්ෂේප කරයි. ඊට හේතුද නොකියයි.
ධනවත් සල්ලාල නගසාවා සහ හස්සුමී ඇතුළත්ව මිදෝරි සහ රේස්කෝ හරහා දිවෙන කතාව, පාඨකයා බලාපොරොත්තු නොවන ආකාරයේ අවසානයක් කරා ගෙන ඒම කතුවරයා සමත් වෙයි.

අපූරු සංග්‍රහයක් තරුණ පරපුරේ හද ගැස්ම හඳුනා ගත් මුරකාමී කතාව අවසන් කරන විටත්, ඒ අවසන් වීම පිළිබඳව කියවන්න දුක් වෙයි” The Baltiore Sun.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Hiru nagena rate pem puwathak-හිරු නැගෙන රටේ පෙම් පුවතක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat