10% OFF
Hinni Haami – හින්නි හාමි
රු414.00
හින්නිහාමි සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් ලියූ අපූර්ව රසවත් යොවුන් නවකතාවකි. දහසක් දුක් පීඩාවන් මැද දිවි ගෙවන වන්නියේ දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ දිවි පෙවත මෙම කතාවට පාදක වේ.
වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද ලෝකයේ ඛේදවාචකයට අද ළමයි මුහුණු දී සිටිති. ආදරයද රැකවරණයද ළමයෙකුට අහිමි වන්නේ නම්, ළමා වියේ චමත්කාරයද එතුළින් අතුරුදහන් වනු නිසැකය.
තත්කාලීන සමාජයේ එම ඛේදවාචකය මෙම යොවුන් නවකතාව තුළින් කතුවරිය මැනවින් නිරූපණය කර ඇත.










Reviews
There are no reviews yet.