Keheli.lk

10% OFF

Himi Saha Piyumi – හිමි සහ පියුමි

රු675.00

වත්මනෙහි ලියැවෙන ඇතැම් නවකතා හුදු ආකෘතික හරඹ පමණි. ඒවායේ අන්තර්ගතය, සාහිත්‍ය රසයෙන්ද ජීවිතාවබෝධයෙන් ද දුප්පත්ය.

එබැවින් ඒවා කියවීමේ රුචියද නොවඩයි. ‘ හිමි සහ පියුම්’ යනු සම්මානනීය ගේය කාව්‍ය රචකයකු හා ලේඛකයකු වන පමිත ආර්. ලියනගේ ගේ කුලුඳුල් නවකතාවයි. සංක්ෂිප්ත ගුණයෙන්ද හෘදයංගම භාෂා විලාසයකින් ද හෙබි ‘ හිමි සහ පියුමි නවමු අත්දැකීමක් වෙත ඔබව කැඳවා ගෙන යයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Himi Saha Piyumi – හිමි සහ පියුමි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat