15% OFF
Hima Bima Madin – හිම බිම මැදින්
රු425.00
වර්ෂ 1930 දී චීනය කෙරෙහි එල්ලවන ජපන් ආක්රමණයේ දී දිවි ගලවා ගැනීම උදෙසා චීනය අතැර පලායන වයස දහ හතරක් වූ යෞවනයෙකු හා ටිබෙට් ජාතික වෛද්‍යවරයකු සදාකාලික හිමෙන් වැසුණු හිමාලය තරණය කරමින් ටිබෙට් දේශයට යන අති දුෂ්කර ගමනක කතා පුවතක් වූ King of the cloud forests රචනා කොට ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික මයිකල් මෝපර්ගෝ යි. ආදරය, අහිමිවීම හා මිත්‍රත්වය පෙරටු කොට ගත් අවබෝධය තුළින් එකිනෙකාට සමීප වූ අර්ධ මිනිස් හා අර්ධ වානර ජීවින් කොටසක් වූ ‘යෙටී’ යෙටී න් හා සෙනෙහසින් ගත කළ සිහින සමයක අත්දැකීම් සිය ජීවිතයට නතු කරගත් යෞවනයකු අත් දකින ජීවිතය ඔබ මෙහි කියවනු ඇත. චීනයේ සිට හිමාලය ඔස්සේ එහි කඳු පාමුල තිබ්බතය කරා යන අලංකාර වූත්, විස්මිත වූත් අනපේක්ෂිත උපද්‍රව සහිත වූත් ඒ අතිදුෂ්කර ගමන ‘හිම බිම මැදින්’ යනුවෙන් මෙසේ ඔබ අතට පත් වේ.
Out of stock










Reviews
There are no reviews yet.