Keheli.lk

10% OFF

Hikari Dikari Dok – හිකරි ඩිකරි ඩොක්

රු1,080.00

හර්කියුල් පොයිරෝ ගේ ලේකම් වරිය වන මිස් ලෙමෝන්ට යම් කරදරයක් තිබේය යන්න තේරුම් ගැනීමට ඔහුට ස්වකීය රහස් පරීක්ෂක සමස්ත හැකියාවන් ම අවශ්‍ය නැත, ඇය විසින් එක්තරා ලිපියක වැරුදි තුනක් ම සිදුකර තිබේ. ඔහුගේ සාමාන්‍යයෙන් කාර්යක්ෂම සහායිකාවගේ සොහොයුරීය සේවය කරන ශිෂ්‍ය නේවාසිකාගාරයේ චෞරෝන්මාදය (ක්ලේස්ටෝමේනියාව) උද්ගත වී ඇතැයි යන හැඟීම මෙම වැරැදි සිදුවීමට හේතුව බව පෙනිණි. අනපේක්ෂිත අවස්ථාවල දී අනපේක්ෂිත තීරණ ගත යුතුය යි අදහස් කළ, මෙම විශිෂ්ට රහස් පරීක්ෂක වරයා සිදුව ඇති සියල්ල විමර්ශනය කිරීමට එකඟ විය. එහෙත් පෝයිරෝට ද නොදැනී ම, ඝාතකයකු සමග ඔහු සබඳතා ඇති කර ගත්තේ ද අනපේක්ෂිත භාවය අනුව ම ය.

‛හිකරී ඩිකරි ඩොක් ’ තුළ අගතා ක්‍රිස්ට් විශිෂ්ට ලෙස කැපී පෙනේ.

-ඩේලි මේල්

තනය

චරිතයන් සදාතනික සේ නිර්මාණය වී තිබේ. කියවාගෙන යාමේ දී විනෝදාත්මක භාවය අසීමිත ය.

-ටයිම්ස් සාහිත්‍ය අතිරේකය

Reviews

There are no reviews yet.

Be the first to review “Hikari Dikari Dok – හිකරි ඩිකරි ඩොක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat