15% OFF
Henriyata ge no nasna diviya – හෙන්රියාටා ගේ නො නස්නා දිවිය
රු1,402.50
හෙන්රියාටා 1951 වසරේ දී. ගැබ්ගෙල පිළිකාවකින් මිය ගියා ය. ඔහු අපට පැවසුවේ ය. නමුත් ඇය මිය යාමට පෙර ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ ගෙඩියේ සාම්පල ලබාගෙන, ශල්‍ය දීසියක -petri dish- තැන්පත් කළේ ය. විද්‍යාඥයත් රෝපණ වර්ධන මාධ්‍යයයේ මානව සෛල සජීවී ව තබා ගැනීමට දශක ගණනාවක සිට උත්සාහ කළ ද,සියල්ල මියගියේ ය.නමුත් හෙන්රියාටාගේ සෛල එසේ නොවී ය: සෑම පැය 24ක් තුළම ඒවායේ සම්පූර්ණ පරම්පරාවක්ම ප්රතිනිෂ්පාදනය වූ අතර කිසිවිටෙක එය නැවතුනේ නැත.








Reviews
There are no reviews yet.