Keheli.lk

10% OFF

Helaye Maha Rawana හෙළයේ මහා රාවණ

රු1,485.00

හෙළදීපය. ලොව බලවත්ම හා සදිමත්ම රාජ්‍ය බවට පත්කරන, සමස්ත විශ්වයේ තුනෙන් එකක අසහාය පාලක මහා රාවණ…
හෙළදීපයේ විනාශය පතන විශ්ව සන්ධානයකට නායකත්වය දෙන භාරතයේ පාලක, රාම…
මිහිමඬලේ උන්නතිය සහ චිර පැවැත්ම වෙනුවෙන් සමස්ත විශ්වය හා තනිවම සටන් වදින මහා රාවණයන්ගේ අයෝමය සෙවණැලි මේඝනාද සහ මේයා…
භාරතීයයක් සමඟ උපායශීලීව එක්වන විභීෂණ යුවරජ…
සමස්ත විශ්වයේ විනාශකාර් අවි සොයා ගොස් විනාශ කර දමග හෙළ දීප බුද්ධි බලඝනයේ සෙන්පතිගිය අසහි…
උදාර මෙහෙයුමක්…එකම අරමුණක්.
බල ලෝභී උන්මත්තක පාලකයින්ගේ වියරු උත්සාහයන් පරදා ලොව අඛණ්ඩ පැවැත්ම තහවුරු කරනු පිණිස දරනා අභීත උත්සාහයක්..

Reviews

There are no reviews yet.

Be the first to review “Helaye Maha Rawana හෙළයේ මහා රාවණ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat