Keheli.lk

10% OFF

Helaniya-හෙළැණිය

රු1,215.00

මේ කතාවට ඇලුම් කළෙමි. වික්‍රමාන්විත නයිටුවරුන් සහ ධීරත්වය අතරට කළවම් වූ මඳ පෙම් පුවතක් නිසා නවකතාව උත්කෘෂ්ට බවට පත් වෙයි. මෙතෙක් මේ කතාව අසංක්ෂිප්ත ලෙසින් සිංහලයට නොනැඟී තිබීම මහත් කනගාටුවට කරුණෙකි. මේ කතාවෙහි මා ගේ ප්‍රියතම චරිතයක් වන්නේ ශ්‍රීමත් නයිජල් ලෝරිං ය.
The Three Musketeers හෝ The Scarlet Pimpernel හෝ යන ආරට අයත් ආනන්ද ජනක වූත් අරුම වූත් සංත්‍රාසමය කතාවකි.
මැනැවින් පර්යේෂණ කරන ලදු ව, රැසැයෙන ලද කතාවෙන් නිසැක ව ම (සහ මනෝහර ලෙස) මැවෙන්නේ නූතන ලෝකයෙන් හාත් පසින් ම වෙනස් අරුමැසි ලෝකයකි. ෂර්ලොක් හෝම්ස් කීර්තියෙන් යුතු ඩොයිල්, නිරන්තර යුධ ගැටුම් පිරි වැඩවසම් යුරෝපයේ සෑහෙන දුරට නිවැරැදි චිත්‍රයක් මවයි. ඒ කාලයේ සොල්දාදුවා පිළිබඳ ව ද මනෝමය රූපයක් ඉදිරිපත් කරයි.එ වැනි චරිතවල මුල් බැසැ-ගත් අනියම් චර්යාවන් ඇනත්, ඩොයිල් ඒ චරිතවලට තාත්විකත්වයක් ජනිත කරවයි.

Availability: Only 1 left in stock

Reviews

There are no reviews yet.

Be the first to review “Helaniya-හෙළැණිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat