Keheli.lk

10% OFF

Harry Potter Saha Rahas Kutiya-හැරී පොටර් සහ රහස් කුටිය

රු1,791.00

හැරී පොටර් හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායා කර්ම පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. මෙම පාසල් වසර ද පසු ගිය වසර මෙන් ම බොහෝ බිහිසුණු අත්දැකීම්වලින් බහුල වනු ඇතැයි ඔහු නිකමටවත් හිතුවේ නැත.
ජේ. කේ. රෝලින් ගේ මෙම දෙවැනි කෘතිය ද ඇගේ පළමු කෘතිය මෙන්ම ජීවිත අත්දැකීම් සමඟ හාස්‍යය, ත්‍රාසය සහ අනපේක්ෂිත සිද්ධීන්ගෙන් බහුල ය. ඒ නිසා ‘හැරී පොටර් සහ රහස් කුටිය’ කෘතිය ද ළමා සහ වැඩිහිටි පාඨක සිත්සතන් වශී කර ග්‍රහණය කර ගන්නාසුලු කෘතියක් වන බවට සැකයක් නැත.

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Harry Potter Saha Rahas Kutiya-හැරී පොටර් සහ රහස් කුටිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat