10% OFF
Harry Potter Saha Rahas Kutiya-හැරී පොටර් සහ රහස් කුටිය
රු1,791.00
හැරී පොටර් හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායා කර්ම පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. මෙම පාසල් වසර ද පසු ගිය වසර මෙන් ම බොහෝ බිහිසුණු අත්දැකීම්වලින් බහුල වනු ඇතැයි ඔහු නිකමටවත් හිතුවේ නැත.
ජේ. කේ. රෝලින් ගේ මෙම දෙවැනි කෘතිය ද ඇගේ පළමු කෘතිය මෙන්ම ජීවිත අත්දැකීම් සමඟ හාස්‍යය, ත්‍රාසය සහ අනපේක්ෂිත සිද්ධීන්ගෙන් බහුල ය. ඒ නිසා ‘හැරී පොටර් සහ රහස් කුටිය’ කෘතිය ද ළමා සහ වැඩිහිටි පාඨක සිත්සතන් වශී කර ග්‍රහණය කර ගන්නාසුලු කෘතියක් වන බවට සැකයක් නැත.








Reviews
There are no reviews yet.