Keheli.lk

10% OFF

Harry Potter Saha Agni Kusalanaya-හැරි පොටර් සහ අග්නි කුසලානය

රු3,078.00

දැන් ග්‍රීෂ්ම නිවාඩු කාලයයි.හැරී පොටර් ඉන්ද්‍රජාලික සහ මායාකර්ම පාසලේ තම සිව්වන වසර ආරම්භ කිරීමට සූදානම් වේ.හැරී නව පාසල් වාරය ආරම්භ වන තෙක් සිටින්නේ ඇඟිලි ගනිමින්ය. හොග්වාට්ස් මායා කර්ම පාසලේ හැරී
පොටර්ට කිරීමට ඇති ගවේෂණ බොහෝය. ඉගෙනීමට ඇති ඉන්ද්‍රජාල සහ මායාකර්ම බොහෝය. තව තවත් ක්විඩිච් ක්‍රීඩාවේ යෙදීමට ද ඉඩකඩ ලැබෙනු ඇත.
එහෙත් මෙවර ක්විඩිච් තරඟ වෙනුවට පවත්වනු ලබන ට්‍රයිවිසඩ් කුසලාන මහා ශූරතා තරගය නිසා හැරීට සිදුවන්නේ ලොමු ඩැහැගැන්වෙන මහා බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමටය. ඔහු මරණයේ දොරටුව අභියසට ගොස් අනූනවයෙන්
ජීවිතය ගලවා ගනී.හැරී පොටර් සමඟ අග්නි කුසලානය ශූරතාවයට සහභාගි වීමෙන් ඔහු ලබන මහා භීෂණකාරී අත්දැකීම් ඔබත් අත්විඳින්න.

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Harry Potter Saha Agni Kusalanaya-හැරි පොටර් සහ අග්නි කුසලානය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat