Keheli.lk

15% OFF

Happy living-2-හැපි ලිවින්-2

රු722.50

යම් යම් අය මගෙන් මෙහෙම අහලා එවන්නේ මගේ Happy Living Facebook Page එකේ සමහර ලියමන්වල සහ මීට කලින් ආපු Happy Living (පළමු පොතේ) මං එයාව මොදිත මාමා කියලා හදුන්වලා තියන නිසා. ඇත්තම කතාව කිව්වොත් නම්, පෙනුමෙන් මාමා කෙනෙක් වගේ වුණාට, එයාගේ සමහර කියුම්-කෙරුම් නම් හතේ පන්තියේ ළමයකු හා සමානයි. ඒ නිසාම ද කොහෙද අපේ ගෙදරට එහා ගෙදර ඉන්න පොඩ් බබාලා දෙන්න එයාට කියන්නේ මොදිත මාමා කියලා වුණාට මට කතා කරන්නේ “ගංගා අක්කා කියලයි. ඉතින් එහෙව් එකේ. මං එයාව මොදිත මාමා කියලා හදුන්වන එකේ මහා ලොකු වරදක් නැහැනේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Happy living-2-හැපි ලිවින්-2”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat