20% OFF
Hadana Wila – හඬන විල
රු720.00
”නෝනාවරුණි. මහත්වරුණි… මේ තියෙන්නෙ අවුරුදු තිහක් තිස්සෙ එකතු කරපු මගේ එකතුව… මම දන්නවා මේක එක්තරා විකාර දෙයක් විදියට ඕගොල්ලො දකිනව කියලා. ඒත් මේක මගේ විනෝදාංශය…
සමහර ම්නිස්සු පරණ මුද්දර එකතු කරනවා. සමහර මිනිස්සු කාසි එකතු කරනවා. සමහරක් මැරුණු සමනල්ලු එකතු කරනවා. ඒත් මගේ රස්සාව මීනී වළදාන එක. ඉතින් මගේ විනෝදාංශය ම්ය ගිය මිනිස්සුන්ගේ දත් එකතු කරන එක. මේ ගමේ මිය ගිය හැම මිනිහෙකුගෙන්ම එකම එක දත ගානේ මේ බෝතල්වල තියෙනවා…”
Out of stock










Reviews
There are no reviews yet.