10% OFF
Hada Nihada-හඬ නිහඬ
රු1,530.00
ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ගේබ්රියෙල්ට බෙහෙවින් ආදරය කළා ය. එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවා ය.ඒ මන්ද?
හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නො කිරීම නිසා ය.ආරක්ෂක මානසික ඒකකය ‘ද ග්රෝව්’ වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිඳ දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර්ට හැකි වේවි ද?නිහඬ ඇලිසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන, අපගේ ම අවලස්සන ප්රතිබිම්බය දෙස බැලීමක් ද?







Reviews
There are no reviews yet.