20% OFF
Gathakayage asipatha-ඝාතකයාගේ අසිපත
රු1,840.00
සෙලේනා සදෝතියන්ගේ ප්‍රසිද්ධත්වය ඇයට ලැබෙන්නේ ඇරෝබේන් හැමෙල් නිසාය. ඔහු ඇයට ඝාතන සංසදය නිවෙසක් කරදී, ඇයට සටන් කලාව පුහුණු කළ අතරම, ජීවත් වෙන්නට අවශ්‍ය දේවල් ද ඉගැන්නුවේය.
ඇරොබෙන්ගේ සතුරන් ආඩර්ලන්හි මහ මැදුරුවල සිට පැල්පත් වාසීන් දක්වාද, දුර ඇත.. පිහිටි දූපත් සහ සතුරු කාන්තාර දක්වා බොහො ඈතට විහිදි තිබුනේය.








Reviews
There are no reviews yet.