15% OFF
Ganu Hitiyema Hinaveegena – ගෑනු හිටියෙම හිනාවීගෙන
රු425.00
… පන්සල් යන හේමසිකා හාමුදුරුවන්ට රෑට වළඳන්න මනිපිට්ටු ගෙනි යන ගමන් ඈට බැන්න
තුන්වෙනි සිල්පදේ කඩනවද කියලා.
රසිකා මුහන්දිරම්
කුලඟන සමිතියේ දීපශිකා කාන්තාවකගේ වගකීම ගැන වෙනම ම පත්‍රිකාවක් ඈ අතට දුන්න
පල්ලියේ ගීතිකා කණ්ඩායමේ බියට්‍රිස් බයිබලේ පාඨ උපුටා දක්වුව ඈ වෙනුවෙන්
දෙයියො හැමතැනම ඉඳිද්දී නරයෝ පිස්සු කෙළින එක ගැන ෆාතිමා පුදුම වුණා
බයට ෆර්දාවෙන් නොහෙත් වහගත්ත…










Reviews
There are no reviews yet.