Keheli.lk

10% OFF

Ganadeviyo ගණදෙවියෝ

රු405.00

ලක්දිව ප්‍රචලිත බෝහෝ දිව්‍යාත්මයන්ගේ ජන්මභූමිය වන්නේ භාරතයයි.ඔවුහු භාරතීය දේව වාදයන්  මගින් උපස්ථම්භනය වී භාරතීය වන්දනා,පුද පූජා මගින් උත්තරාරෝපිතව පසු  කාලීනව දේශීය සමාජය වෙත පැමිණ දේශීය දේව ධූරාවලියෙහි ස්ථාපිත වී ඇති බව පෙනේ.එලෙස පැමිණි දිව්‍ය සංකල්ප අතර දේව සංකල්පය මෙරට ප්‍රබල ඇදහිල්ලක් වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Ganadeviyo ගණදෙවියෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat