10% OFF
Gala Yana Nadiya Se – ගලා යන නදිය සේ
රු1,170.00
වයස අවුරුදු පහළොවේ දී මම අම්මාට මෙසේ කීවෙමි.
“මට ලේඛකයෙක් වෙන්න ඕනේ.”
” ඒත් ඔයාට කවදාවත් ලේඛකයෙක් මුණගැහිල තියෙනව ද? ඔයා කවදාවත් ලේඛකයෙක් දැකල තියෙනව ද? ”
” කවදාවත් නෑ, පින්තූරවල විතරයි.”
” ඉතින්, ඇත්තට ම ඒ මොකක් ද කියලා නොදැන ඔයා කොහොම ද ලේඛකයෙක් වෙන්නේ?”
අම්මාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු වස් සමීක්ෂණයක් කිරීමට මම තීරණය කළෙමි.









Reviews
There are no reviews yet.