20% OFF
Gadafi Oba Amathai! – ගඩාෆි ඔබ අමතයි!
රු720.00
‘ගඩාෆි ඔබ අමතයි |’ කෘතිය අනුර බී. සෙනෙවිරත්න ලේඛකයා, සිංහලයට සංස්කරණය කරන්නේ ගඩාෆිගේ දේශපාලන දර්ශනය එදාටත් වඩා අදට අත්‍යවශ්‍ය අවස්ථාවකය. අනුර එය සවිංඥානිකව හෝ අවිංඥානිකව කළත්, එය හුදු ගඩාෆිගේ ඉතිහාසය ආවර්ජනයකට වඩා වර්තමානයේ දී මානව වර්ගයා මුහුණ දී ඇති ගැඹුරු අර්බුද අවබෝධ කර ගැනීම සඳහාත්, එම අර්බුද වලින් මිදීමට ප්රගතිශීලී සහ මානවවාදී අදහස් වර්ධනය කර ගැනීම සඳහාත්, දේශීය වශයෙන් පවා අවශ්‍ය සමාජ සංවර්ධනය පිළිබඳ සංකතිකාවක් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය පසුබිමක් නිර්මාණය කර ගැනීම සඳහාත් යොදාගත හැකි බව අපගේ අදහස යි. මේ නිසා මේ යුගයේ ගඩාෆි කියවා ගැනීම සඳහා අනුර විසින් අප සිංහල පාඨකයා මෙසේ යොමු කරනු ලැබීම වර්තමානයේ අප ද, රටක් වශයෙන් ජාතියක් වශයෙන් මුහුණ දී ඇති අර්බුද සහ අභියෝග අවබෝධ කර ගැනීමට අතිශය වැදගත් වේ.







Reviews
There are no reviews yet.