20% OFF
Fontamara-ෆොන්ටමාරා
රු360.00
ඉකුත් සියවස මුල් භාගයේ දී ෆොන්ටමාරා නම් වූ එම ප්රත්යන්ත ඉතාලි ගම්මානයෙහි වැසියන් අත් විඳි සූරාකෑම, රැවටීම හා ඔවුන්ගේ ජීවිත තුළින් ඉවත නොයන සේ කිඳා බැස ගත්තා වූ දුගී භාවය මෙම විසි එක්වන සියවසට ආගන්තුක වූ සංසිද්ධියක් නොවේ; එම සූරාකෑම හා රැවටීම ඉතා සූක්ෂ්ම ලෙස, සුමට ක්රෑරත්වයකින් යුතුව වත්මනෙහි ද සිදුවෙමින් පවතී.
වත්මන් රාජ්ය පාලකයෝ ද, අසාධාරණ හා කූට උපා මං මගින් අපරිමිත ධන සම්පත් භුක්ති විඳින්නෝ ද ඇතැම් ආගමික නායකයෝ ද මෙම කල්පිත ගම්මානයෙහි දිවි ගෙවූ ඇතැමුන්ගේ ප්රතිරූප ම නොවන්නෝ ද? වත්මන් ගොවි කම්කරු ජනතාව හා එම ෆොන්ටමාරා වැසියන් අතර සමානතා බොහොමයකි.මොවුහු ද ෆොන්ටමාරා වැසියන් මෙන් රැවටෙති, යළි යළිත් රැවටෙති.
Out of stock







Reviews
There are no reviews yet.