10% OFF
Excavation-එක්ස්කැවේෂන්
රු1,665.00
දකුණු අමෙරිකානු වනාන්තරයක
ගැඹුරු අභ්‍යන්තරයේ සෑම් කොන්ක්ලින්ගේ මෙහෙයවීමෙන් පැරණි, අතුරුදන් නගරයක කැණීමක් සිදුවෙයි. මෙහි දී ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සඟවාගත්, මුද්‍රා තැබූ ද්වාරයකි.සෑම් සහ ඔහුගේ ගවේෂක කණ්ඩායම නටඹුන්වලට යටින් වූ කුටි වෙත පිවිසෙද්දී, ඔවුන් ස්වේදේශිකයන්ගේ උගුල්වල
ගොදුරු බවට පත්වන අතර, බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජනවලට මුහුණ දෙයි.
එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු, මුළුමනින්ම වැසී ගිය භූගත සුසානයක් වෙත ඔවුන් කැඳවාගෙන යයි. එහි දී තමන් හුදෙකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි.බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිඳියි.අතුරුදන් නගරයේ මාරක අබිරහස කුමක්ද..?ඔවුන්ගේ අවසාන ඉරණම කුමක් වනු ඇත්ද..?









Reviews
There are no reviews yet.