10% OFF
Emil durkaim samajavidyathmaka wimarshanayak – එමිල් ඩුර්කයිම් සමාජවිද්‍යාත්මක විමර්ශනයක්
රු1,080.00
සම්භාව්‍ය සමාජවිද්‍යාත්මක චින්තනය නියෝජනය කරන එමිල් ඩුර්කයිම්ගේ සංකල්ප සහ න්‍යායන්හි සදාකාලික බව නිසාම විවිධ සමාජවිද්‍යා පාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ට සහ පොදු පාඨක සමූහයාටද මෙම කෘතිය මහඟු අත්වැලක් වනු ඇත.
ශ්‍රී ලාංකේය සමාජවිද්‍යා විෂයයෙහි ප්‍රවීණයින් රැසකගේ දායකත්වයෙන් එළිදැක්වෙන මෙම කෘතිය ඩුර්කයිම්ගේ මූලික ප්රකාශනවල අඩංගු ශ්‍රම විභජනය, අපරාධ, අධ්‍යාපනය, සමාජ කරුණු, අනෝමීයත්වය, පර්යේෂණාත්මක ක්‍රියාවලිය සහ ආගමික සංකල්ප පිළිබඳ සරල බසින් රචනා වී තිබීම සුවිශේෂී කරුණකි. ශ්‍රී ලාංකේය පාඨකයා ඩුර්කයිම්ගේ සමාජවිද්‍යාත්මක දැනුම් සම්භාරය වෙත ප්‍රවිෂ්ට කිරීමට මෙම ප්රයත්නය මංපෙත් විවර කරයි.










Reviews
There are no reviews yet.