Keheli.lk

10% OFF

Desum Dahayak – දෙසුම් දහයක්

රු1,170.00

දෙසුම් දහයක්, සමාජ විමුක්තිය පිළිබඳ කලා – සංස්කෘතික සහ සමාජ – දේශපාලනික ප්‍රවාද හා ආලෝචන නමින් වූ මෙම ග්‍රන්ථය තුළ 1996 සිට 2024 දක්වා වූ දශක තුනකට ආසන්න කාලයක් තුළ කතුවරයා විසින් පවත්වන ලද මහජන දේශන හා ශාස්ත්‍රීය දේශන අතරින් තෝරාගත් දෙසුම් දහයක පිටපත් එකලස් කොට තිබේ. ඒවා තෝරාගෙන ඇත්තේ ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් හා සමාජ ක්‍රියාකාරිත්වයට අදාළ ප්‍රධාන භුමියේ හරස්කඩක් නියෝජනය වන ආකාරයටය. සංස්කෘතික භූමිය වඩා යහපත් සමාජයක් සඳහා ප්‍රමුඛ අරගල බිමක් වේ’ යන ප්‍රවාදය සමාජ විමුක්ති සංවාදය තුළට ගෙන ඒමේ අරගල ඉතිහාසයක් ගැන තොරතුරු ද මෙයින් කියවා ගත හැකි නමුත් මෙහි විෂය වපසරිය වඩා පුළුල්ය. නූතන විද්‍යාවේ ඥානමීමංසාත්මක රාමු අතික්‍රමණය කරන්නා වූ දාර්ශනික ප්‍රවේශයක සිට සාමකාමී ලෙස සමාජ පරිවර්තනය කිරීම සඳහා වූ භව්‍යතා දක්වා වූ පරාසයක ප්‍රවාද සහ ධාරණා කතුවරයා මෙහි ලා පාඨකයා වෙත ඉදිරිපත් කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Desum Dahayak – දෙසුම් දහයක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat