Keheli.lk

10% OFF

Elsa 2 – එල්සා 2

රු351.00

එල්සා නම් වූ සිංහධේනුව සම්බන්ධයෙන් ලෝපතල ජෝයි ඇඩම්සන් නම් ලේඛිකාව විසින් රචිත Born Free( නිදැල්ලේ ඉපදී) කතා ත්‍රිත්වයේ දෙවෙනි කතාව නිදැල්ලේ වාසය-Living Free වේ එම කතාවෙන් වනගත දිවියට පිවිස ඊට හුරුවීමත් එල්සාට සිංහයෙකු හමුවීම සහ පැටවුන් තිදෙනෙකු ඇති දැඩි කිරීමත් විස්තර කෙරේ.

එල්සා 3 සදා නිදැල්ලේ Forever Free කතාවෙන් ඉන් ඔබ්බට සිදුවූ දෙය විස්තර කෙරේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Elsa 2 – එල්සා 2”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat